ඔබට ඉස්ලාම් ධර්මය වැළඳ ගැනීමට අවශ්‍ය නම්,ඔබ කළ යුත්තේ පහත සඳහන් සාක්ෂිය ඔබට ඇසෙන ශබ්දයකින් පැවසීම පමණි.එසේ ප්‍රකාශ කළ යුත්තේ එහි අර්ථය අවබෝධ කර ඒ පිළිබඳ විශ්වාසය තහවුරු කිරීමෙනි
එසේ නම් ඔබ පහත අයුරින් ප්‍රකාශ කරන්න නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නොමැති බව මා සාක්ෂි දරමි තවද මුහම්මද් අල්ලාහ්ගේ ධර්ම දූතයකු බව හා මේරි තුමියගේ පුත්‍රයාණන් වන යේසුස් තුමාණන් අල්ලාහ්ගේ සේවයකයෙකු හා ඔහුගේ ධර්ම දූතයෙකු බව මා සාක්ෂි දරමි.
දැන් එම ප්‍රකාශය අරාබි භාෂාවෙන් නැවත වරක් පවසන්න:
අෂ්හදු අල්ලා ඉලාහ ඉල් ලල්ලාහ් වඅශ්හදු අන්න මුහම්මදන් රසූ ලුල්ලාහ්,
වඅශ්හදු අන්න ඊසා ඉබ්නු මර්යම් අබ්දුල්ලාහි වරසූලුහු